Tuesday, July 31, 2012

1 පෘථිවියේ ලස්සන බලමුද? Planet Earth Complete Series...

කොහොමද යාලුවනේ...හෑමෝටම සුබම සුබ සෑන්දෑවක්...!

අද මම දෙන්න යන්නේ ගොඩක් වටින දෙයක්.ඔයාල අහල ඈතිනේ Planet Earth Documentary Film සීරීස් එක ගෑන.ඒක ඩොකියුමන්ටරි ෆිල්ම් සීරීස් එකක්. මටත් මුලින් මේකේ වටිනකම තෙරුනේ නෑ. පස්සෙ එපිසෝඩ් ටික බලද්දි තමා වෑඩේ තෙරුනේ.



මාර ලස්සනයි වීඩියෝ ටික.පස්සෙ මන් හෑම වීඩියෝ එකක්ම ඩවුන් කරලා බෑලුව.මරු.
Discovery Channel එකයි BBC එකයි එකතු වෙලා තමයි හදලා තියෙන්නේ. පෘථිවියේ ගොඩාක් ලස්සන අද්භූත මාරම මාර දේවල් මේකේ තියනවා.


එහෙනම් පහල තියනව ටොරන්ට් ලින්ක් දෙකක්. ඒවට ගිහින් ඩවුන් කරලම බලන්නකෝ...

හරි අදට එහෙනම් මන් ගියා.මොනාහරි අවුලක් තියනවනම් මට කියන්න.ජය ශ්‍රී..

ආ තව දෙයක් වෑඩේ හරි ගියාම මට කොමෙන්ට් එකක් විතරක් දාන්න...හරිනේ...

ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න-

http://kat.ph/planet-earth-2006-720p-hddvd-x264-esir-t778112.html

අනිත් ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න-

http://extratorrent.com/torrent_download/1313505/Hard+Time+On+Planet+Earth,+episode+1-4+of+13.torrent



0 Linux Mint 13 මෙහෙයුම් පද්ධතිය නිකුත් වෙයි...

බ්ලොග් ලියන්න ආවේ ගොඩාක් කාලෙකට පස්සෙ..

ඉතින් ලිනක්ස් මින්ට් 12 (ලීසා) සන්ස්කරනය ගෑන මම කලින් කිව්වනේ.ඔන්න දෑන් ලිනක්ස් මින්ට් අලුත් සන්ස්කරනය නිකුත් වෙලා.

එකේ නම ලිනක්ස් මින්ට් 13 (මායා) . (Linux Mint Maya 13)

යාලුවනේ පරිශීලකයාගේ අවශ්‍යතාවය හා රුචිකත්වය පරිදි තෝරාගෑනීම සදහා ලිනක්ස් මින්ට් උප සන්ස්කරන තුනක් නිකුත් කරලා තියනවා.

ඒ තමයි

Linux Mint 13 KDE - වෑඩි විස්තර සදහා- http://blog.linuxmint.com/?p=2090


Linux Mint 13 Xfce - වෑඩි විස්තර සදහා - http://blog.linuxmint.com/?p=2088

MATE Edition & Cinnamon Edition - වෑඩි විස්තර සදහා - http://blog.linuxmint.com/?p=2031

Linux Mint 13 "Maya" Cinnamon Edition



Linux Mint 13 "Maya" MATE Edition



මේ මෙහෙයුම් පද්ධතිය ඩවුන්ලෝඩ් කරගන්න කාටහරි ඕන නම් මෙන්න ලින්ක් එක...


පෙනුම වින්ඩෝස් වගේම නිසා හරිම ආකර්ශනීයයි...මම නම් දෑනටමත් වෑඩ...

හරිනෙ එහෙනම් හෑමෝටම ආයුබෝවන්.....!

ඔයාලට හිතෙන දෙයක් කියල මට කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නෙපා...






1 උපදින ලමයා Male ද Female ද?


මම අද කියන්න යන්නේ ලගදි කසාද බදින්න ඉන්න අපේ කෙල්ලන්ට කොල්ලන්ට සුබම සුබ පනිවිඩයක්.

දන්නවද මොකක්ද කියල.දෙන්නෙක් කසාද බෑන්දම ඉස්සෙල්ලම හම්බෙන ලමය කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල කාටවත් කියන්න බෑනෙ.

සමහරු කොයිතරම් ට්‍රයි කලත් එක්කො කොල්ලො පෝලිමක් නෑත්තම් කෙල්ලො පෝලිමක්.මගේ යාලුවෙක්ටත් එහෙම උනා.

මම ලගදි නෙට් එකේ ඉද්දි මරු දෙයක් හම්බුනා.මම කියපු ප්‍රස්නෙට විසදුමක්.

මේක ඉතා පෑරණි චීන ගූප්ත විද්‍යාවක්. අලුත කසාද බෑදපු කපල් එකකට මේක රත්තරන් වටිනවා.ඒක වගුවක්.වගුවට අනුව වයසත් සමග මාසය ගලපගත්තම තමන්ට ඕන කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල තමන්ටම තීරනය කරන්න පුලුවන්.මරු නේද.

ඔන්න එහෙනම් පහල තියනව චාර්ට් එක.දෑන් ඉතින් කෑමෑත්තක් කරගන්න කාටත් නිදහස..

ආ තව දෙයක් වෑඩේ හරි ගියාම මට කොමෙන්ට් එකක් විතරක් දාන්න...හරිනේ...
එහෙනම් හෑමෝටම ජයවේවා...




https://www.youtube.com/channel/UC9xZFHFKEVgFpfRFFbeRYaA

0 වින්ඩෝස් සහ ලිනක්ස් -2 Linux Mint 12 මෙහෙයුම් පද්දතිය...


මම වින්ඩෝස් වලින් ලිනක්ස් වලට ඈවිත් ටික කාලයයි. මුලින්ම මම PEAR OS ලිනක්ස් තමා පාවිච්චි කලේ.එත් ටික කලයක් යද්දි ඒක බොරින්ග් වගෙ. පස්සෙ හොද ඕපන් සෝස් ඕඑස් එකක් හොයද්දි තමා මට මින්ට් ලිනක්ස් අලුත් සන්ස්කරනය හම්බුනේ.



යුසර් ඉන්ටෆේස් එක ගොඩක් දුරට වින්ඩෝස් වල වගෙමයි. වගෙම ලස්සනයි. ඉතින් පාර මම එක ඉන්ස්ටෝල් කල.පට්ටම පට්ට. එලකිරි වගේ වෑඩ.

සාමාන්යයෙන් එදිනෙදා භාවිතයට අවශය ගොඩාක් ඈප්ලිකේශන් මේකත් එක්ක තියනවා.

විශේශයෙන් කියන්න දෙයක් තියනව. තමයි වින්ඩෝස් වල තියන Windows Aero (GLASS TYPE)පහසුකම මේකෙත් තියනව. ඉතින් ඔයලත් පහල තියන ලින්ක් එකට ගිහින් බලන්නකො හොදද කියල.හොන්ද නම් ඩවුන් කරල ඉන්ස්ටෝල් කරගන්න.ඕකේ.එහෙනම් හෑමොටම ජයවේවා.අලුත් ලිපියකින් හමුවෙමු.ආයූබොවන්.

0 සින්ග්ලිෂ් ට්‍රාන්ස්ලේටර් 2 ...

මම මේ ලියන්නෙ සින්ග්ලිෂ් ට්‍රාන්ස්ලේටර්...සම්බන්ධ දෙවන ලිපිය..බ්ලොග් ලියන ගොඩාක් අය දෑනටමත් මේ ගෑන දන්නවා ඈති.නොදන්න අයත් ඈතිනේ.එයාලට දෑනගන්න මම කියන්නම්.

සින්හල යුනිකෝඩ් ගෑන මම කලින් කිව්වනෙ.අද මම කියන්නෙ අන්තර්ජාල සම්බන්දය නෑති පරිගනකයක උනත් සින්ග්ලිෂ් ට්‍රාන්ස්ලේටර් වෑඩසටහන භාවිතා කරන විදිය.උදාහරනයක් විදියට අපි WWW.කඩපිළ.COM ගමු.

http://www.kadapila.com/sinhala_unicode/

මුලින්ම මගෙ කලින් පොස්ට් එකට ගිහින් කඩපිල ඩොට් කොම් එකට යන්න. බ්‍රවුසර් එකේ ෆයිල් (File) වලට ගිහින් කම්ප්ලීට් වෙබ් සයිට් එකක් විදියට New ෆොල්ඩර් එකකට සේව් කරගන්න.(Save as a Complete web site) දෑන් වෑඩේ හරි. දෑන් අන්තර්ජාල සම්බන්දය නෑති පරිගනකයක පරිගනකයක උනත් සින්ග්ලිෂ් ට්‍රාන්ස්ලේටර් රන් කරන්න පුලුවන්.

ඕකේ.එහෙනම් මම නවතිනව,ආයුබෝවන්...

0 සින්ග්ලිෂ් ට්‍රාන්ස්ලේටර්...

ගොඩාක් කාලෙකට පස්සේ බ්ලොග් ලියන්න ආවේ.පහුගිය දවස් වල කන පෑලෙන්න වෑඩ.ඉන්ටර්වීව් වගයක් තිබුනනෙ.දවස් හතක් එක දිගට වෑඩ කලා.අද මම කියන්න යන පුන්චි පනිවිඩේ සමහර විට සින්හල බ්ලොග් ලියන මගේ යාලුවන්ට වෑදගත් වෙයි.බ්ලොග් ලියද්දි ඕන වෙන සින්ග්ලිෂ් ට්‍රාන්ස්ලේටර් දෙකක් මත හම්බ උනා.ඔයාලත් බලන්න හොදද කියල...වෙබ් අඩවි දෙකටම යන හෑටි පහල තියනවා.එහෙනම් හෑමෝටම ආයුබෝවන්...


0 වින්ඩෝස් සහ ලිනක්ස්...

හෑමොටම ගුඩ් මෝනින්...

මේ දවස් ටිකේම පෝස්ට් එකක් දාන්න බෑරි උනා.මොකද දන්නවද.? මම අලුත් වෑඩක් කලා.වින්ඩෝස් වලින් ලිනක්ස් වලට මාරු උනා.මුලින් නම් ලිනක්ස් වලට හුරුවෙන්න අමාරු උනත් දෑන් හරි.පහුගිය දවස් ටිකෙම කලේ හෑම පහසු කමක්ම තියෙන ලිනක්ස් ඕඑස් එක මොකක්ද කියල හොයන එක.

ගොඩාක් එවා ඩවුන් කරල ඉන්ස්ටෝල් කරල බෑලුව.උබුන්ටු,හන්තාන ලිනක්ස්,මින්ට් ලිනක්ස්,ඕපන්සුස්,කුබුන්ටු හෑම එකම දාල අන්තිමේදි ප්‍රසිද්ද නෑති පියර් ඕඑස් ලිනක්ස් කියන එක දෑම්ම.මෑක් ඕඑස් වගෙ පෙනුම.නරක නෑ.වින්ඩෝස් වගෙම තමයි..අලුතෙන් ප්ලගින් ඩවුන් කරන්න ඕන නෑ.

ඉතින් අලුත් අවුරුද්දෙ මම ලිනක්ස් එක්ක...අලුත් වෙනසක් ඕන නම් ඔයාලත් කරල බලන්න.

පරිස්සමෙන්.හාඩ් එක එහෙම පිටින්ම ෆෝමෑට් වෙන්න ඉඩ තියෙනවා.එකයි....එහෙනම් සුබ දවසක්...කාට හරි මේ ගෑන දෑනගන්න ඕන නම් මෙතනින් යන්න..

http://pear-os-linux.fr/






1 First post...

කොහොමද ලන්කාවේ කොල්ලනේ කෙල්ලනේ...හැමෝටම ආයුබොවන්...ඔන්න මම අද ඉදල අරමුනක් ඈතුව බ්ලොග් ලියන්න පටන් ගත්ත...මුලින්ම කලෙ නම වෙනස් කරන එක...බලන්නකො හොදද කියල....මගෙ නම කසුන් හිරණ්‍ය වීරවර්ධන...හරි...අද ඉදල පුලුවන් හෑම වෙලාවකම මෙතන කුරුටු ගානව...හරිනේ...එහෙනම් හැමොටම ජයවේවා...........
 

හිරාගේ ලෝකය... Copyright © 2017 - |- Template created by Kasun Hiranya - |- Powered by Kasun Hiranya's Templates